ග්‍රහකය - වර්ගීකරණය
වර්ගීකරණය
පොදුවේ ග්රාiහක වර්ගීකරණය කරනු ලබන්නේ නිර්ණායක 2ක් අනුවය : ඒවායේ කක්ෂීය ලක්ෂණ හා පරාවර්තිත වර්ණාවලි ලක්ෂණවලට අනුවය. (reflectance spectrum)
කක්ෂීය කාණ්ඩ හා ග්රාoහක පවුල්
බොහෝ ග්රාහක කාණ්ඩ හා පවුල්වලට වර්ගීකරණය කොට ඇත්තේ ඒවායේ කක්ෂවල ලක්ෂණවලට අනුවය. විශේෂම වර්ගීකරණයන්හිදී හැරෙන්නට සාමාන්යයයෙන් ග්රිහක කාණ්ඩවලට නම් දෙන්නේ එම කාණ්ඩයේ සොයාගන්නා ලද ප්රිථම ග්රාහකයේ නම අනුවය. කාණ්ඩ යනු සාපේක්ෂව ලිහිල් ගතික සම්බන්ධතාවයන් වන අතර පවුලක් යනු අතීතයේ දී විශාල ඇස්ටොරයිඩයක විනාශකාරී පිපිරුමකින් හටගත් ප්රීතිඵල වේ. ග්රකහක පවුල් අනාවරණය කොටගෙන ඇත්තේ ප්රකධාන ග්රරහක වළල්ලේ පමණි. ඒවා ප්රපථමයෙන්ම 1918 දී කියොට්සුගු හිරයාමා විසින් හදුනාගන්නා ලැබූ අතර එම නිසා ඒවා ඔහුට ගෞරව කිරීමක් වශයෙන් හිරයාමා පවුල් වශයෙන් ද හදුන්වනු ලැබේ.
ප්රයධාන ග්ර හක වළල්ලේ 30% - 35% පමණ වස්තූන් ගතික පවුල්වලට අයත්වන අතර ඒවාට අතීතයේ ග්රුහක අතර සිදුවූ ගැටුම් වැනි පොදු සම්භවයක් ඇති බව විශ්වාස කෙරේ. එක් පවුලක් (136108)2003EL61 යන නෙප්චූන්වලට ද වඩා දුරින් ඇති (trans Neptunian Object) වස්තුවක් සමග ද සම්බන්ධය.
අර්ධ චන්ද්රිධකා හා ඛූරප වස්තූන් (Quasi Satellites and horseshoe objects)
සමහර ග්රදහකවලට පෘථිවිය සමග හෝ වෙනත් ග්රූහලෝකයක් සමග සම්බන්ධ වූ අසාමාන්යb අශ්ව ලාඩම් හැඩැති කක්ෂ පවතී. උදාහරණ ලෙස 3753 කෲත්හි හා 2002AA දැක්විය හැක. මේ ආකාරයේ කාක්ෂීය සැකැස්මකට නිදර්ශනයක් මුලින්ම සොයාගනු ලැබුයේ සෙනසුරුගේ චන්ද්ර යින් දෙදෙනෙක් වන එපිමෙතියස් හා ජැනුස් අතරය. සමහර අවස්ථාවලදී මෙම ඛුරුප (අශ්වලාඩම්) වස්තූන් දශක කිහිපයකට හෝ වසර සිය ගණනකට තාවකාලිකව අර්ධ චන්ද්රිශකා බවට පත්වන අතර පසුව නැවතත් ඒවායේ මුල් අවස්ථාවට පත් වේ. පෘථිවියට හා සිකුරුට මෙවැනි අර්ධ චන්ද්රිෙකා ඇති බවට හදුනාගෙන ඇත. පෘථිවිය , සිකුරු හා අනුමාන වශයෙන් බුධ සමඟ සම්බන්ධ වී ඇති මෙවැනි වස්තූන් ඒටීන් (Aten) ග්ර හකවල විශේෂ පන්තියකට අයත් වේ. කෙසේ වුවද මෙම වස්තූන් වෙනත් ග්රනහ ලෝකයක් සමඟ ද සම්බන්ධ වී පැවතිය හැක.
වර්ණාවලි වර්ගීකරණය
433 එරොස්ගේ මෙම ඡායාරූපය ඇස්ටොරයිඩයේ යට පිහිටි බොකු නියන් හැඩය හරහා එක් කෙළවරක සිට අනෙක් කෙළවරට පෙනෙන දර්ශනය දක්වයි. 35m පමණ වන කුඩා ලක්ෂණ දැකිය හැක.
පැහැය , අල්බිඩෝව හා වර්ණාවලි හැඩය මත පදනම්ව ඇස්ටොරයිඩ වර්ගීකරණ පද්ධතිය 1975 දී ක්ලාක් ආර්. චැප්මන් , ඩේවිඩ් මොරිසන්, බෙන් සිල්නර් විසින් වැඩි දියුණු කරන ලදී. මෙම ගුණාංග ඇස්ටොරයිඩවල මතුපිට භෞතික ගුණාංගවලට සම්බන්ධයක් ඇතැයි විශ්වාස කරයි. මුල් වර්ගීකරණ පද්ධතියේ ප්ර්භේද 3ක් තිබිණි. ආහාර මිශ්රිිත කළු පැහැති වස්තූන් C වර්ගය (හදුනාගෙන ඇති ග්ර්හකවලින් 75%ක් පමණ) ගල් හා සිලිකා සහිත S වර්ගයේ වස්තූන් (හදුනාගෙන ඇති ඇස්ටොරයිඩවලින් 17% පමණ) හා C හා S ට අයත් නොවූ සියළුම වස්තූන් අයත් වන U වර්ගයේ ඒවාය. මේ වර්ගීකරණය දැන් තවත් ප්‍රභේද කිහිපයක් ද එකතුව ව්යාූප්ත (වර්ධනය) වී ඇත. තවත් ග්රවහක අධ්ය යනය කරත්ම තවත් ප්ර භේද මෙයට එකතු වීම සිදුවේ.
වර්තමානයේ භාවිතාවන , වඩාත් පුළුල් භාවිතයක් ඇති වර්ගීකරණ වන්නේ තෝලන් වර්ගීකරණය හා SMASS වර්ගීකරණයයි. මුලින් සදහන් කළ වර්ගීකරණය 1984 දී ඩේවිඩ් ජේ. තෝලන් විසින් යෝජනා කල අතර එය 1980 දී සිදුකරන ලද වර්ණ 8කින් යුත් ග්රවහකයක් පරීක්ෂණයට ලක් කිරීමෙන් ලැබුණු තොරතුරු මත පදනම් විය. ඇස්ටොරයිඩ ප්ර්භේද 14 කට වර්ගීකරණය වීම මෙහි ප්ර තිඵලය විය. 2002 දී කුඩා ප්ර්ධාන ග්ර1හක වළල්ලේ වර්ණාවලීක්ෂ පිරික්සුම (SMALL MAIN BELT ASTORIDE SPECTROSCOPIC Survey) හි ප්රරතිඵලය වූයේ තෝලන් වර්ගීකරණය ප්රඵභේද 24 දක්වා විකිරණය වීමය. මෙම පද්ධති 2 දී ග්රවහක C,S,X යනුවෙන් ප්රවධාන ප්රපභේද 3කට වෙන් කරයි. X ට අයත් වන්නේ ප්ර ධාන වශයෙන් ලෝහමය ග්රවහකවන අතර උදාහරණ ලෙස M වර්ගයට අයත් ග්රිහක දැක්විය හැක. මෙහි තවත් කුඩා පන්ති ද රාශියක් පවතී.
වර්ණාවලි වර්ගීකරණයේ ඇති ගැටළු
මුල් අවධියේ දී වර්ණාවලි අනුව නාමකරණය පදනම්ව තිබුණේ ග්ර්හකයේ සංයුතිය හා බැදුණු කරුණු මතය. කෙසේ වුවද වර්ණාවලි ලක්ෂණ හා සංයුතිය අතර අනුරූපතාව සෑම විටම ඉතා හොඳ නොවූ අතර විවිධ වර්ගීකරණ දැනට භාවිතයේ පවතී. මෙය සැලකිය යුතු ව්යාුකූලතාවයකට මං පාදා ඇත. වෙනස් වර්ණාවලි වර්ගීකරණයන්ට අයත් ග්රවහක වෙනස් සංයුතීන්ගෙන් යුක්ත වීමේ ප්රපවණතාවයක් තිබුණ ද එකම වර්ගීකරණ පන්තියකට අයත් ග්රුහකවල සංයුතිය එකම යයි නිසැකවම කිව නොහැක.
වර්තමානයේ වුවද තවම පිළිගන්නේ 1990 දී දළ වර්ණාවලීක්ෂ පරීක්ෂා කිහිපයක් මත පදනම් වූ වර්ණාවලි වර්ගීකරණයයි. ග්ර0හක සාම්පල විශාල ගණනක විස්තර සහිත මිණුම් අඛණ්ඩව ලබා ගැනීමේ අපහසුව නිසා විද්යා ඥයින්ට තවමත් වඩා හොද වර්ගීකරණයකට යාමට නොහැකි වී ඇත. (හොද විච්ඡේදිත වර්ණාවලි හෝ ඝනත්වය වැනි වර්ණාවලි ආශ්රීොත නොවූ දත්ත ඉතා ප්රඇයෝජනවත් වනු ඇත)