ග්ලෝරියා ඩි පියෙරෝ
ග්ලෝරියා ඩි පියෙරෝ (උපත 21 දෙසැම්බර් 1972) යනු, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයෙහි දේශපාලනඥයෙක් සහ පත්‍රකලාවේදියෙක් වන අතර, 2010 වසරෙහි සිට ඇෂ්ෆීල්ඩ් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය (පාම) විය. පෙරදී ඇය ප්‍රචලිත ව සිටියේ, ජීඑම්ටීවීහී ඇගේ කාර්යයන් නිසාය.
ග්ලෝරියා ඩි පියෙරෝ | |
---|---|
කාන්තා කටයුතු සහ සමානාත්මතා පිළිබඳ පෙර-නිමිති අමාත්‍යවරයා | |
In office 7 ඔක්තොම්බර් 2013 | |
Leader | එඩ් මිලිබෑන්ඩ් හැරියට් හාර්මන් (වැඩ බලන) |
පූර්වප්‍රාප්තිකයා | ඉවැට් කූපර් |
ඇෂ්ෆීල්ඩ් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
In office 6 මැයි 2010 | |
පූර්වප්‍රාප්තිකයා | ජෙෆ් හූන් |
බහුතරය | 8,820 (18.6%) |
Personal details | |
උපත | 21 දෙසැම්බර් 1972 බ්‍රැඩ්ෆර්ඩ්, එංගලන්තය |
දේශපාලන පක්ෂය | කම්කරු |
ගෘහස්ථ සහකරු | ජේම්ස් රොබින්සන් |
Alma mater | බර්මිංහැම් සිටි විශ්වවිද්‍යාලය වෙස්ට්මිනිස්ටර් විශ්වවිද්‍යාලය ලන්ඩන් විශ්වවිද්‍යාලය |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
ආශ්‍රිත
සංස්කරණයඑක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ජෙෆ් හූන් |
ඇෂ්ෆීල්ඩ් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2010–වර්තමානය |
වත්මන් තනතුරුධාරි |
දේශපාලන පදවි | ||
පූර්වප්‍රාප්තිකයා ඉවැට් කූපර් |
කාන්තා කටයුතු සහ සමානාත්මතා පිළිබඳ පෙර-නිමිති අමාත්‍යවරයා 2013–වර්තමානය |
වත්මන් තනතුරුධාරි |