ග්ලෝරියා ඩි පියෙරෝ

ග්ලෝරියා ඩි පියෙරෝ (උපත 21 දෙසැම්බර් 1972) යනු, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයෙහි දේශපාලනඥයෙක් සහ පත්‍රකලාවේදියෙක් වන අතර, 2010 වසරෙහි සිට ඇෂ්ෆීල්ඩ් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය (පාම) විය. පෙරදී ඇය ප්‍රචලිත ව සිටියේ, ජීඑම්ටීවීහී ඇගේ කාර්යයන් නිසාය.

ග්ලෝරියා ඩි පියෙරෝ
කාන්තා කටයුතු සහ සමානාත්මතා පිළිබඳ පෙර-නිමිති අමාත්‍යවරයා
තනතුර දරමින්
7 ඔක්තොම්බර් 2013
Leaderඑඩ් මිලිබෑන්ඩ්
හැරියට් හාර්මන් (වැඩ බලන)
පූර්වප්‍රාප්තිකයාඉවැට් කූපර්
ඇෂ්ෆීල්ඩ් සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
6 මැයි 2010
පූර්වප්‍රාප්තිකයාජෙෆ් හූන්
බහුතරය8,820 (18.6%)
පුද්ගලික තොරතුරු
උපත21 දෙසැම්බර් 1972 (1972-12-21) (වයස 51)
බ්‍රැඩ්ෆර්ඩ්, එංගලන්තය
දේශපාලන පක්ෂයකම්කරු
Domestic partnerජේම්ස් රොබින්සන්
උගත් ශාස්ත්‍රාලයබර්මිංහැම් සිටි විශ්වවිද්‍යාලය
වෙස්ට්මිනිස්ටර් විශ්වවිද්‍යාලය
ලන්ඩන් විශ්වවිද්‍යාලය
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

ආශ්‍රිත සංස්කරණය

එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව
පූර්වප්‍රාප්තිකයා
ජෙෆ් හූන්
ඇෂ්ෆීල්ඩ් සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා

2010–වර්තමානය
වත්මන් තනතුරුධාරි
දේශපාලන පදවි
පූර්වප්‍රාප්තිකයා
ඉවැට් කූපර්
කාන්තා කටයුතු සහ සමානාත්මතා පිළිබඳ පෙර-නිමිති අමාත්‍යවරයා
2013–වර්තමානය
වත්මන් තනතුරුධාරි
"https://si.wikipedia.org/w/index.php?title=ග්ලෝරියා_ඩි_පියෙරෝ&oldid=337069" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි