ග්ලිසරැල්ඩිහයිඩ්

කාබෝහයිඩ්‍රේට වල සරලතම ආකාරය වන මොනසැකරයිඩ කාණ්ඩයට අයත් වේ.

ට්‍රයෝසයකි . එනම් මෙහි කාබන් පරමාණු ගණන තුනකි . ඇල්ඩෝසයක් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ග්ලිසරැල්ඩිහයිඩ්&oldid=564425" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි