ගවේෂණාත්මක පත්‍රකලාවේදනය - ගෙව්ෂනය

ගවේෂණාත්මක පත්‍රකලාවේදනය - ගෙව්ෂනය


ගවේෂනය සදහා සම්මුක සාකච්ඡා ගණනාවක් සහ දිගු දුර ගමන් කිරීමට සිදුවිය හැක. සමහරි විට මුර කිරීම, ෙල්ඛන විශ්ලේෂණය , උපකරන ක්‍රියාත්මකකාරීත්වය පිළිබද සොයා බැලිම්,ප්‍රත්‍යක්ෂීත ෙබෙහත් ,විද්‍යාත්මක විෂ්ෙල්ශන ,සමාඡීය සහ ෙෙනක ගැටළුද අදාළ විය.

ගෙවිෂනාත්මක පත්‍රකලාවේදනය සහ දත්ව සොයාබැලිම් පරීක්ෂා කිරීම් සහ ශාරීරික උත්සහයන් අවශ්‍ය වේ. මෙය සදහා වශ්ෙලෂනාත්මක සහ ෙෙධර්්‍ය වන්ත මනසක් අවශ්‍ය වන්නේ දිත්ව සැගවී සියළු දොරටු වැසි පවතින විට පවා සිය ගවේශනයන් ඉදිරියට ගෙන යෑම සදහාය.


තොරතුරු සොයාගත හැකි මාධ්‍ය.

  • අතහැර දමන ලද මුලාශ්‍ර අධ්‍යනනය.උදාහරන - ලේඛණ, දුරකථන වාර්තා ලිපින සදහන් පොත් බඳු වාර්තා බලපත්‍ර වාර්තා
  • අසල්වැසියන් හා කතා බහ.
  • Lexisnexis වැනි දායකත්ව පරීක්ෂන මූලාශ්‍ර.

නිර්නාමිමික මූලාශ්‍ර.

සැගවී තොරතුරු රැස් කිරීම


ගවේෂනාත්මක පත්‍රකලාවේදනය විශ්ලේෂණ වාර්තා කරණයෙන් වෙනස්‍ය. ඩි බර්ක් ( 2000 ) ට අනුව විශ්ලේෂණාත්මක වාර්තා කරනයේ දී සිදුවන්නේ ප්‍රපංචමය පිළිබදව ප්‍රශ්න ඇසිම හෝ වෙනත් අයුරකින් බැලිමට හැකිවන ආකාරයෙන් පවතින ද්විත්ව නැවත සකස් කරීමය. ගවේෂනාත්මක පත්ත්‍රකලාවේදීන් එය නොමැත නොනැවතී පවතින දත්ව සත්‍යදැයි සොයා බලයි.