ගවේෂණාත්මක පත්‍රකලාවේදනයේ - ප්‍රතිඵල
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
ගවේෂණාත්මක පත්‍රකලාවේදනයේ - ප්‍රතිඵල
ගවේෂනාත්මක පත්‍රකලාවේදනයේ දී අධාල පුද්ගලයන්ට බලපානු ලබන ප්‍රතිඵල.
- අධිචෝදනා වලට ලක්වීමට සහ වරදකරු වීම.
- රැකියාව අහිමි වීම.
- වෘත්තිමය පිළිගැනිම අහිමි වීම.
- දඩ නියම වීම.
- පුද්ගලික සහ වෘත්තියට කීර්තිය අහිමි වීම.
- පවුලේ සාමාජිකයන්ට වන බලපෑම.
සමාජයට බලපාන ප්‍රතිථිල.
ආයතන ප්රතපත්තින් සංශෝධනනය. - නිති ප්‍රතිසංස්කරණය.