බොහෝ දුරට සඳකඩ පහණකින් යුක් ප්‍රාසාදයක දොරටුවේ පිහිටි කලු ගලින්කළ කැටයම් සහිත ගල් පඩි දර්නීය කලා නිර්මාණ අතර ගැනේ.

උදාහරණයක් වශයෙන් ගත් කළ, අනුරාධපුර බිසෝ මාලිගයේ සඳකඩපහණ අසල ඇති ගල්පඩි ඉතා උසස් නිර්මාණයන් වශයෙන් පෙන්වාදිය හැකිය. එහි පඩි මූණත තිරස් අතට වාමනයෝ ව්‍යාජ කුලුණු (කුඩ්‍යස්ථම්භ) අතර, ජීවමාන ජීවයක් ඇත. මද සිනහවකින් යුත් එම වාමනයෝ සිත් ගන්නා සුලුය.

"https://si.wikipedia.org/w/index.php?title=ගල්_පඩි&oldid=469964" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි