ගලබොඩ ඥානිස්සර හිමියන්

ගලබොඩ ඥානිස්සර හිමියන් (ඉංග්‍රීසි: Galboda Gnanissara Thera),ගරු සම්මානයට පාත්‍ර වූ ගලබොඩ ඥානිස්සර මහානායක හිමියන් වහන්සේ ගංගාරාමය පන්සලේ මහානයක හිමිපානන් වේ.[1]

පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන්
ගලබොඩ ඥානිස්සර හිමියන්
ගලබොඩ ඥානිස්සර හිමියන් ගංගාරමය හිදී.
ආගමබුදු දහම
සිද්ධස්ථානයගංගාරාමය
පෞද්ගලික තොරතුරු
ජාතිකත්වය ශ්‍රී ලංකාව
උපත14 දෙසැම්බර් 1943 (1943-12-14) (වයස 80)
ගල්බොඩ, මාතර, ශ්‍රී ලංකාව
Senior posting
Based inකොළඹ
පදවියන්විහාරාධිපති භික්ෂූන් වහන්සේ,
සංඝනායක
Period in office
1959 - වර්තමානය තෙක් &
2003 - වර්තමානය තෙක්
Consecration1959
පූර්වප්‍රාප්තිකයාVacissara Nayake Thera
ආගමික වෘත්තිය
ගුරුවරයාDewundara Ratanajothi
ප්‍රාරම්භයබුදු දහම
වර්තමාන තනතුර
ගංගාරාම විහාරය සහ විහාරාධිපති බස්නාහිර පළාත්, සංඝනායක, ශ්‍රී ලංකාව

References සංස්කරණය

  1. "Podi Hamuduruwo". Gangaramaya Temple website. සම්ප්‍රවේශය 20 May 2016.