ගම්‍යතා සංස්ථිති නියමය

(ගම්‍යතා සංස්ථිතිය වෙතින් යළි-යොමු කරන ලදි)

ගම්‍යතා සංස්ථිතිිි නියමය


ගම්‍යතාව ( P ) = ස්කන්ධය × ප්‍රවේගය

= m × v

= mv

ගම්‍යතාව දෛශිකයකි.

ඒකක = kgms-1

මාන = MLT-1

රේඛීය චලිතයේ දී ,

ගම්‍යතා සංස්ථිති මූලධර්මය :

වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත බාහිර බල ක්‍රියා නොකරන විට සලකන ලද දිශාවක් ඔස්සේ එම වස්තුවේ හෝ වස්තු පද්ධතියේ මුළු ගම්‍යතාව සංස්ථිිිතිික වේ .

මෙහි දී බාහිර අසමතුලිත බලයක් (F) කරන තුරු ගම්‍යතාව නියත ව පවතී.


බාහිර අසමතුලිත බලයක් (F) නොමැති විට,

පෙර ගම්‍යතාව = පසු ගම්‍යතාව වේ.

සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව සංස්කරණය

 
The law of conservation of linear momentum helps to understand the behavior of a Newton's cradle

නෝතර් ප්‍රමේයය සංස්කරණය

 
Emmy Noether (1882-1935) was an influential mathematician known for her groundbreaking contributions to abstract algebra and theoretical physics.

මූලාශ්‍ර සංස්කරණය