ගතික සමතුලිතතාව (ඉංග්‍රීසි:  Dynamic equilibrium)[1] යනු රසායන විද්‍යාවේ සහ භෞතික විද්‍යාවේ භාවිතා වන යෙදුම කි.

රසායන විද්‍යාවේ දී ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් ඇතිවූ විට ගතික සමතුලිතතාව ලඟාවී ඇති බව පැවසේ.

භෞතික විද්‍යාවේ දී විශේෂයෙන් ම තාප ගති විද්‍යාවේ දී, සංවෘත පද්ධතියක සිදුවන ප්‍රතික්‍රියා හේතුකොට ගෙන පද්ධතියේ සිදුවන වෙනස්කම් පිටත සිට නිරීක්ෂණය කළ නොහැකි තරම් කුඩාවන අවස්ථාවේ දී එම පද්ධතිය තාපගතික සමතුලිතතාවයේ පවතින්නේ යැයි පැවසේ.

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "ගතික සමතුලිතතාව". මදුර ඔන්ලයින් (Madura Online). සම්ප්‍රවේශය 2022-10-21.

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ගතික_සමතුලිතතාව&oldid=558008" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි