ඛණ්ඩජ පාෂාණ

(ඛණ්ඩජ අවසාදිත පාෂාණ වෙතින් යළි-යොමු කරන ලදි)

ඛණ්ඩජ පාෂාණ සැදී ඇත්තේ පෙර සිට පැවතෙන ඛණිජ සහ පාෂාණ වල කොටස් හෝ ඛණ්ඩ වෙතිනි. ඛණ්ඩයක් යනු, භෞතික ජීරණය නිසාවෙන් අනෙකුත් පාෂාණ වෙතින් කැඩී වෙන් වෙන්නාවූ පාෂාණ කුට්ටි සහ කුඩා පාෂාණ කැටි හෙවත් [1] භූවිද්‍යාත්මක සුන් පහණ කොටසක් වෙයි. අවසාදිත පාෂාණ විෂයයෙහි මෙන්ම, අවලම්බිත හෝ පතුල් භාර හෝ වශයෙන් අවසාද පරිවහනයෙහි යෙදෙන අංශු අරභයා සහ, අවසාදිත තැන්පතු අරභයාද භූවිද්‍යාඥයින් විසින් ඛණ්ඩ යන පදය භාවිතා කරනු ලබයි.

බැසෝල්ට් ස්කෝරියා කැටයක් වෙතින් ලබා ගත් ඛණ්ඩයක (වැලි කැටිත්තක) තුනී ඡේදයක්. ඛණ්ඩය පුරාවටම ආශයිකා (වාත බුබුළු) දැකිය හැක. ඉහළ රූපය තලීය ආලෝකය යටතේ, පහළ රූපය හරස්-ධ්‍රැවිත ආලෝකය යටතේ. පරිමාණ කොටුව 0.25 මිමී.

ඛණ්ඩජ අවසාදිත පාෂාණ සංස්කරණය

 
මොන්ටෙනා වෙතින් මැටි ගල්

ඛණ්ඩජ අවසාදිත පාෂාණ යනු, ප්‍රමුඛ වශයෙන් පැරණි දිරා ගිය සහ විඛාදිත පාෂාණයන්හී කැඩුනු කැබලි හෝ ඛණ්ඩ වෙතින් සැදුනු පාෂාණ වෙති.

  1. එසෙන්ෂියල්ස් ඔෆ් ජියෝලොජි, 3වන සංස්, ස්ටීවන් මාෂක්, පි. G-3
"https://si.wikipedia.org/w/index.php?title=ඛණ්ඩජ_පාෂාණ&oldid=442981" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි