කෝස්ටා රිකා ජනරජය. මධ්‍යම ඇමරිකාවේ, නිකරගුවා සහ පැනමා යන රටවලට මැදිව පිහිටි රටකි. විශාලත්වය ව.කි.මී. 51,100ක් වන මෙරට, 2007 වසරේ දී ජනයා 4,133,884ක් විසූහ. අගනුවර: සැන් ජොසේ. රජ බස: ස්පාඤ්ඤ බස.

ගොනුව:Collage Costa Rica.jpg
Pictures of Costa Rica, icons of the most recognized national values
"https://si.wikipedia.org/w/index.php?title=කෝස්ට_රිකා&oldid=434880" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි