කෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රමය
1833 කෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රම
මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයයි.ශ්‍රී ලංකාවෙන් ලැබුණු ආදායමට වඩා වියදම් වැඩි වූ නිසා ලංකාවට මෙම ආණ්ඩුක්‍රමය හදුන්වා දීමට අවධානය යොමු විය.ආර්ථික විද්‍යාඥ විලියම් කෝල්බෲක් හා අධිකරණ විශේෂඥ සී.එච්. කැමරන් මීට මූලික විය.
- කෝල්බෲක් අණ්ඩුක්‍රමයේ යෝජනා
.පාලන බලය මධ්‍යගත කිරීම .පරිපාලන පලාත් සංඛයාව 16 සීමා කිරිම(දිවයින පළාත් 5 ට බෙදීම ) .රාජ්‍ය සංවිධාන ප්‍රතිසන් කිරිමඔ .ඉංග්‍රීසි අධයාපනය ලබා දීම. .රාජ්‍ය වෙලද ඒකාධිකාරය අහෝසි කිරිම. .අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම .ආණ්ඩුකාරවරයාගේ බලතල සීමාකිරිම. .සිවිල් අයිතිවාසිකම් රැක ගැනීමට පියවර ගැනීම.ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවීම