කෝපි නිෂ්පාදනය (ඉංග්‍රීසි:  Coffee production) යනු කෝපි ශාකයේ ඵල, කොපි නම් වන පානය බවට හැරවීමේ කාර්මික ක්‍රියාවලිය වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක වන කුටුම්භ මිලියන 12.5 පමණ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ කෝපි නිෂ්පාදනය යි.[1]

Traditional coffee drying in Boquete, Panamá

මූලාශ්‍ර සංස්කරණය

  1. "ASIC Roundup 2018". සම්ප්‍රවේශය 2019-05-28.
"https://si.wikipedia.org/w/index.php?title=කෝපි_නිෂ්පාදනය&oldid=482467" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි