කෝජාන් පේජ්
කෝජාන් පේජ් (ඉංග්‍රීසි: Kogan Page), 1967 දී ආරම්භ වූ ස්වාධීන ප්‍රකාශන සමාගමක් වේ. මෙහි මූලස්ථානය ලන්ඩන් නුවර (London) පිහිටා ඇති අතර නිව් යොර්ක් නුවර (New York)[2] සහ නව දිල්ලියේ (New Delhi) ශාඛාවන් පිහිටා ඇත.[3][4][5]
ආරම්භය | 1967 |
---|---|
ආදිකර්තෘ | Philip Kogan and Terry Page |
සම්භව රට | United Kingdom |
මූලස්ථානයෙහි පිහීටිම | London |
බෙදාහැරීම | The Book Service (UK) Ingram Publishers Services (US)[1] |
ප්‍රකාශන ප්‍රභේදය | Books |
ප්‍රබන්ධ-නොවන මාතෘකා | Business |
නිල වෙබ්අඩවිය | koganpage.com |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "Contact Us". Kogan Page. සම්ප්‍රවේශය 13 ජූනි 2019.
- ^ Page, Kogan. "Contact Us". Kogan Page. සම්ප්‍රවේශය 10 ඔක්තෝබර් 2019.
- ^ "Kogan Page launches India arm". The Bookseller.
- ^ Announcement (20 අප්‍රේල් 2010). "Kogan Page now to brew in Indian Market". Business Standard.
- ^ Simon Caulkin. "How to coin it by being a real bore". The Guardian.