කෝජාන් පේජ් (ඉංග්‍රීසි:  Kogan Page), 1967 දී ආරම්භ වූ ස්වාධීන ප්‍රකාශන සමාගමක් වේ. මෙහි මූලස්ථානය ලන්ඩන් නුවර (London) පිහිටා ඇති අතර නිව් යොර්ක් නුවර (New York)[2] සහ නව දිල්ලියේ (New Delhi) ශාඛාවන් පිහිටා ඇත.[3][4][5]

Kogan Page
ආරම්භය1967
ආදිකර්තෘPhilip Kogan and Terry Page
සම්භව රටUnited Kingdom
මූලස්ථානයෙහි පිහීටිමLondon
බෙදාහැරීමThe Book Service (UK)
Ingram Publishers Services (US)[1]
ප්‍රකාශන ප්‍රභේදයBooks
ප්‍රබන්ධ-නොවන මාතෘකාBusiness
නිල වෙබ්අඩවියkoganpage.com

මූලාශ්‍ර සංස්කරණය

  1. "Contact Us". Kogan Page. සම්ප්‍රවේශය 13 ජූනි 2019.
  2. Page, Kogan. "Contact Us". Kogan Page. සම්ප්‍රවේශය 10 ඔක්තෝබර් 2019.
  3. "Kogan Page launches India arm". The Bookseller.
  4. Announcement (20 අප්‍රේල් 2010). "Kogan Page now to brew in Indian Market". Business Standard.
  5. Simon Caulkin. "How to coin it by being a real bore". The Guardian.

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කෝජාන්_පේජ්&oldid=479185" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි