කොළඹ ධම්මසාර තෙරණුවෝ

කොළඹ ධම්මසාර තෙරණුවෝ (ඉංග්‍රීසි: Colombo Dhammasara Thera) යනු බෞද්ධ භික්ෂුවක් වන්නාහ. සිරිසදහම් අසපුව බෙල්ලන්තර දෙහිවලහි වැඩවසයි.

කොළඹ ධම්මසාර තෙරණුවෝ
උපතසුදම් සම්පත් ප්‍රනාන්දු
1973
කොළඹ වැල්ලවත්ත ශ්‍රී ලංකා
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ආගමබෞද්ධ

උන්වහන්සේගේ ගිහි නම සුදම් ප්‍රනාන්දු වන අතර 1991 සිට 1993 දක්වා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1993 දී කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ නායකත්වය දැරීය. හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සහ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශාන්ත කලවිටගොඩ උන්වහන්සේගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන්ය. කොළඹ ධම්මසාර තෙරණුවෝ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කොළඹ_ධම්මසාර_තෙරණුවෝ&oldid=444200" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි