කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශණය

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශණය සෑම වර්ෂයකම සැප්තැම්බර් මැද භාගයේ , බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.මෙම පොත් ප්‍රදර්ශණය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කර ඇත.[1]

18වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශණය - 2016 කොළඹ, ශ්‍රී ලංකාව

References සංස්කරණය

  1. "Colombo International Book fair 2014 from 10 – 17 September @ BMICH". http://studentlanka.com/. සම්ප්‍රවේශය 2016-09-20. {{cite web}}: External link in |website= (help)

External links සංස්කරණය