කොසයින නියමය යනු ඕනෑම ආකාරයේ ත්‍රිකෝණයක පාද සහ එහි කෝණවල කොසයින අතර ඇති සම්බන්ධයයි.එය පහත ආකාරයට වේ.

අනෙක් කෝණ 2 සඳහා ද මෙය ලියූ විට,

මෙහි  හා  යනු ත්‍රිකෝණයේ කෝණ 3 වන අතර  හා  යනු ත්‍රිකෝණයේ පාද 3 වේ.

"https://si.wikipedia.org/w/index.php?title=කොසයින_නියමය&oldid=510481" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි