කොලින්ස් ඔක්සිකරණය

කොලින්ස් ඔක්සිකරණය යනු ප්‍රාථමික මධ්‍යසාර, ඇල්ඩිහයිඩ බවට ඔක්සිකරණය කිරීම සඳහා භාවිතා කරන්නාවූ කාබනික ප්‍රතික්‍රියාවකි. මෙහිදී පිරිඩීන් සමග ක්‍රෝමියම්(VI) ඔක්සයිඩ් සංකීර්ණයක් අන්තර්ගත ඩයික්ලෝරොමෙතේන් ද්‍රාවණයක්, නැතහොත් කොලින්ස් ප්‍රතිකාරකය භාවිත කිරිම හේතුවෙන් එය වෙනත් ක්‍රෝමියම් ඔක්සයිඩ පදනම් කොට ගත් ඔක්සිකරණ ක්‍රම වෙතින් වෙන්කොට හඳුනාගනු ලැබේ.[1][2]

මූලාශ්‍ර සංස්කරණය

  1. ජේ. සී. කොලින්ස්, ඩබ්. ඩබ්. හෙස් ඇන්ඩ් එෆ්. ජේ. ෆ්‍රෑන්ක් (1968). "ඩයිපිරිඩීන්-ක්‍රෝමියම්(VI) ඔක්සයිඩ් ඔක්සිඩේෂන් ඔෆ් ඇල්කොහොල්ස් ඉන් ඩයික්ලෝරොමෙතේන්". Tetrahedron Lett. 9 (30): 3363–3366. doi:10.1016/S0040-4039(00)89494-0.
  2. සැකිල්ල:OrgSynth
"https://si.wikipedia.org/w/index.php?title=කොලින්ස්_ඔක්සිකරණය&oldid=492017" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි