කොල්කටා ටීවී
කොල්කටා ටීවී යනු පැය 24 පුරාම විකාශය වන, ඉන්දියාව පදනම් කොට ගත් බෙංගාලි පුවත් නාලිකාවකි. නාලිකාවේ මූලස්ථානය බටහිර බෙංගාලයේ, කොල්කටා හී පිහිටුවා තිබෙයි.
කොල්කටා ටීවී Kolkata TV | |
---|---|
ගොනුව:Kolkata TV 2010.png | |
Kolkata TV logo | |
දියත්කල දිනය | 2006 මාර්තු 27 |
රූප ආකෘතිය | 4:3 (576i, SDTV) |
ප්‍රචාරණ උද්‍යෝග පාඨය | "Raatdin Saatdin" |
රට | ඉන්දියාව |
භෘෂාව | බෙංගාලි |
විකාශන සරිය | ඉන්දියාව (බටහිර බෙංගාලය) |
මූලස්ථානය | කොල්කටා, බටහිර බෙංගාලය. |
උපයෝජ්‍යතාව | |
කේබල | |
Available on most cable systems in India | Check local listings |
දේශීය සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, පුවත් විමසීම හැරුණු විට වෙනත් විවිධ වැඩසටහන්ද මෙම නාලිකාව තුල විකාශය වෙයි. වර්ථමානයේ කොල්කටා ටීවී, ටීවී9 සමග සංධානගතව ක්‍රියාත්මක වෙයි.[1][2]
ඉතිහාසය
සංස්කරණයකොල්කටා ටීවී නාලිකාව 2006 වර්ෂයේදී SST Media සමාගම විසින් දියත් කරන ලදී.
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "About Us". සම්ප්‍රවේශය 23 September 2012.
- ^ Aniek Paul and Aveek Datta (26 August 2009). "Mamata, entrepreneur take over at Kolkata TV". සම්ප්‍රවේශය 23 September 2012.
භාහිර සබැදි
සංස්කරණය- official website සංරක්ෂණය කළ පිටපත 2014-02-17 at the Wayback Machine