කොරි විල්සන් යනු, එක්සත් රාජධානියෙහි දේශපාලනඥයෙක් සහ, 2015 මහා මැතිවරණයේදී පළමුව තේරී පත්වූ එයර්, කැරික් ඇන්ඩ් කම්නොක් සඳහා ස්කොට්ලන්ත ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙයි.[1]

  1. "එයර්, කැරික් ඇන්ඩ් කම්නොක් පාර්ලිමෙන්ටරි කන්ස්ටිට්‍යුන්සි". ඉලෙක්ෂන් 2015 රිසල්ට්ස්. බීබීසී. සම්ප්‍රවේශය 8 මැයි 2015.
කොරි විල්සන්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
Member of Parliament
for එයර්, කැරික් ඇන්ඩ් කම්නොක්
තනතුර දරමින්
8 මැයි 2015
පූර්වප්‍රාප්තිකයාසැන්ඩ්‍රා ඔස්බෝර්න්
අනුප්‍රාප්තිකයාවත්මන් තනතුරුධාරියා
බහුතරය11,265 (21.6%)
පුද්ගලික තොරතුරු
ජාතියස්කොට්ලන්ත
දේශපාලන පක්ෂයස්කොට්ලන්ත ජාතික පක්ෂය
"https://si.wikipedia.org/w/index.php?title=කොරි_විල්සන්&oldid=337459" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි