කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය

⁣ශ්‍රී ලංකාවේ කොට්ටාව ප්‍රදේශයේ ඇති රජයේ පාසලක්

කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය 1970 වර්ෂයේ පෙබරවාරි 1වන දින කොට්ටාවේදී ස්ථාපනය කෙරූ රජයේ පාසලක් වේ.[1]

කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය
Location
Map

තොරතුරු
වර්ගයරජයේ පාසල
ආදර්ශ පාඨයඉගෙනුමට අපි එමු සේවයට පිටවෙමු
Igenumata Api Emu, Sewayata Pitawemu
ආරම්භ කලේ1970 පෙබරවාරි 1
ශ්‍රේණි1 - 13
වර්ණ(ය)නිල් සහ කහ         
අනුබැඳියඅධ්‍යාපන අමාත්‍යංශය
වෙබ් අඩවියhttp://www.kdmv.sch.lk

මූලාශ්‍ර සංස්කරණය

  1. "වික්ටෝරියස් ස්ටෙප්ස් ඔෆ් තර්ටි එයිට් ඉයර්ස් 1970 – 2009". කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය. සම්ප්‍රවේශය 2 අප්‍රේල් 2016.