කොකිස් සිංහල කැවිලි වර්ගයකි. උත්සව වල දී, විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්දේ දී වැදගත් වන කැවිලි වර්ගයකි.

වදනේ සම්භවය සංස්කරණය

කොකිස් යනු පෘතුගීසි හෝ ලන්දේසි යුගයේ ලංකාවට පැමිණි cookies යන්නේ බිදී අ වචනයකි.

සාදන ක්‍රමය සංස්කරණය

බිත්තර, හාල් පිටි, කහ, ලුනු, පොල් කිරි මිශ්‍රණයේ අච්චුව දමා, එය තෙලේ බැද ගලවා ගැනේ.

බාහිර සබැදි සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=කොකිස්&oldid=379561" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි