කොකට්‍රස්

මිත්‍යාමය සර්පයා

කොකට්‍රස් ‍යනුවෙන් හැඳින්වෙන්නේ මිත්‍යාමය මෘගයකු වන අතර, සාමාන්‍යයෙන් මොවුන් පාද දෙකක් සහිත මකරකු හෝ සර්පයකු වැනි ජීවියකු වන අතර, කුකුළකුගේ හිසක් සහිත ය. ලෝරන්ස් බ්‍රයිනර් පවසන පරිදි "එලිසබෙතානුවන්ගේ නාට්‍ය සහ කාව්‍යයන් හි භාවිත අලංකාර අංගයක්", වන මොවුන් සියවස් ගණනාවක් පුරා ඉංග්‍රීසි චින්තනය සහ මිත්‍යාවන් තුළ බහුලව දක්නට ලැබිණි.

නිව් යෝර්ක් හි සෙන්ට්‍රල් පාර්ක් හි බෙල්වඩියර් මාලිගය (1869) තුළ දොරකට ඉහළින් වූ කොකට්‍රස් රුවක්.

ආශ්‍රේයයන් සංස්කරණය

වැඩිදුර කියවීමට සංස්කරණය

  • Laurence A. Breiner, "The Career of the Cockatrice", Isis 70:1 (March 1979), pp. 30–47
  • P. Ansell Robin, "The Cockatrice and the 'New English Dictionary'", in Animal Lore in English Literature (London 1932).

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Heraldic creatures සැකිල්ල:Chicken

"https://si.wikipedia.org/w/index.php?title=කොකට්‍රස්&oldid=474246" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි