කෙන්යා-ශ්‍රී ලංකා සබඳතා

කෙන්යාව සහ ශ්‍රී ලංකාව වර්ථමානයේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සිය සම්බන්ධතා පවත්වා ගනියි.කෙන්යාවේ නයිරෝබි අගනුවර තුල ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවා තිබෙයි.

කෙන්යානු - ශ්‍රී ලාංකික සබඳතා

කෙන්යාව

ශ්‍රී ලංකාව

ඉතිහාසය සංස්කරණය

ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර මෑත කාලීන සබඳතා තහවුරු වන්නේ 1970 දීයී.[1]

සංචාර සංස්කරණය

  • ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2013 දෙසැම්බර් 12 වන දින කෙන්යාවේ නිල සංචාරයක් සිදු කරන ලදී.[2]

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය