කෙන්ජි ගොතෝ
කෙන්ජි ගොතෝ (後藤 健二, ගොතෝ කෙන්ජි, 1967 – ආ. 2015 ජනවාරි 31) යුද්ධ, ගැටුම්, සරණාගතයින්, දුප්පතුන්, ඒඩ්ස් හා ලොව පුරා ළමා අධ්‍යාපනය පිළිබඳ වාර්තා කළ ජපන් ජාතික නොබැඳි වීඩියෝ වාර්තාකරුවෙකි.[1] 2014 ඔක්තෝබරයේ දී ඔහුව පැහැරගෙන ප්‍රාණ ඇපකරුවෙකු ලෙස ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්අයිඑස්) සටන්කාමීන් සිරියාවේ රඳවා ගෙන සිටි අතර 2015 ජනවාරි 31 දින ඔහුව රඳවා ගෙන සිටියවුන් විසින් හිස ගසා දමන ලද බව වාර්තා විය.
කෙන්ජි ගොතෝ | |
---|---|
දේශීය නම | 後藤 健二 |
උපත | 1967 සෙන්දයි, මියාගි ප්‍රාන්තය, ජපානය |
මියගිය දිනය | ආ. 2015 ජනවාරි 31 (වයස 47) |
මිය යාමට හේතුව | හිස ගසාදැමීම |
ජාතිකත්වය | ජපන් |
උගත් ශාස්ත්‍රාලය | හොසෙයි විශ්වවිද්‍යාලය |
රැකියාව | වාර්තාකරු |
සක්‍රීය වසර | 1991–2015 |
කලත්‍රයා(යන්) | රින්කො ජොගො |
දරුවන් | 3 |
දෙමව්පියන්(s) | ජුන්කෝ ඉශිදො |
ආගම | ක්‍රිස්තියානි |