කෙගෝ යනු බටහිර ප්‍රංශයේ සහ උතුරු ස්පාඤ්ඤයේ සුළුතර කොටසකි. 20වන සියවස දක්වාම මෙම ජන කොටස කුලහීනයන් ලෙස සලකනු ලැබුනි.

වර්තමානය සංස්කරණය

වර්තමානයේ කෙගෝ තවදුරටත් වෙනම සමාජ පන්තියක් නොවේ. මොවුන් බොහෝ දුරට සාමාන්‍ය ප්‍රජාවට උකහා ඇත. බොහෝ කෙගෝ ජනයා තම කෙගෝ බව වසංකරන්නාවූ බැවින් කෙගෝ සංස්කෘතිය ඉතිරිව ඇත්තේ අල්ප වශයෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=කෙගෝ&oldid=470196" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි