කුෂීයකි
(串焼き කුෂීයකි?) යනු, කූරෙහි ඇමුණුනු සහ පුළුස්සන ලද ගොවිපොළෙහි ඇති කල සතුන්ගේ මස් හෝ එසේ නොවන ආහාර කොටස් යන දෙවගයටම භාවිතා වන පොදු පදයකි. සමහරවිටෙක, ආපනශාලා විසින් මේවා, (串物 කුෂීමොනො?) සහ යකිමොනො (焼き物) ලෙසින් කාණ්ඩගත කෙරෙයි.
වර්ගය | කූරෙහි ඇමුණූ මස් |
---|---|
සම්භව ස්ථානය | ජපානය |
ප්‍රධාන සංඝටක | හරක් මස්, ඌරු මස්, මුහුදු ආහාර, සහ සාමයික එලවළු |
Similar dishes | සටේ, ෂිෂ් කෙබාබ් |
යකිතොරි සහ කුෂීයකි සංස්කරණය
කූරෙහි ඇමිණුනු මස් සඳහා සාමුහිකව යකිතොරි සහ කුෂීයකි යන පද දෙවගයම ජපාන සමාජය තුල අතුරුමාරු වශයෙන් භාවිතා වෙයි; කෙසේවෙතත්, විශේෂිත අයිතමයක් පිළිබඳ සඳහන් කරන විටෙක, ප්‍රධාන මස් වර්ගය කුකුළු මස් නොවේ නම් යකිතොරි යන්න භාවිතා නොවෙයි.