කුවික් රාජවංශය කඩා වැටීම

ප්‍රධාන විශේෂාංගය : කුවික් රාජවංශය කඩා වැටීමේ ඉතිහාසය

කුවික් රාජ වංශයට බලවත් හානියකට හේතු වුණා උනත් ඔවුන් ට පුළුවන් උණා බොහෝ ජාතීන් ගේ වනගත කාරල මැඩපවත්වන්නට. ඔවුන්ගේ පිරිස් බලයා හා සැපයුම් හීනවුණා අවසානයේ ඔවුන් ජුලු සටන් බිමේ දි තිරණාත්මක ලෙස පරාජය උණා. පාවාදීමට මුලික වු සහ පණ පිටින් කුවික් සෙබලුන් 200000 සෑමදානය කිරිමෙක් මුලික වු කුවික මෝඩලෙස උත්සාහ කලා. සෑන්ග් හැක් ඝාතනයේ වගකීම ගන්න සමස්ථයක් ලෙස කුවික්ලාට 300000 වැඩි මිනිසුන් අහිමි වුනා. එතෙකුදු ශා බලවත් පරාජය බාර ගත්තේ නැහැ.

එතෙක් ඔහු සිතුවේ කුවින් ලාට බොහෝ අමතර සෙබඵන් ඇති බවයි. අවසානයේ සාහසික රාජ්‍ය ගැත්තන් කියුවා කුව්න් ගා නිවරදියි කියලා එම හදිසි‍යේ ඔහු උත්සාහ කලේ ස්හෝ යොම් හිරකරගැනීමට හා ඔහුගේ වගකීම් රදවාගැනීමට.

කොහොම උණත් ශා හේ බලාපොරොත්තු උණා කුවින් ශා චෝදනාව භාරගනී කියලා. ඒ නිසා ‍ගොවිගෝ ප්‍රධානියා පාවාදෙන ලෙස රාජකීය සොල්දාදුවන්ට බලපෑම් කලා. කොටුවී පලා යාමට නොහැකි වූ කලින් සතපරාජපගැත්තන් කණගාටුවෙන් ප්‍රතිචාර දැක්වුවා ඔහුට සපත කියන්නේ කවුරැන්ද කියා කුවින් ඊයා කලින්ම තීරණය කර ඇතිබව.

කුවින් රාජ වංශය කඩා වැටිමට වසර 15 පසුව පටන් එහි ප්‍රතිෂ්ඨාපන ඇරඹුනා. ඒ ක්‍රි.පු 207 දීය 'කුවින් රාජවංශයේ ' රජු ලෙස පසුන් ගේ පුත් සිං ගිං ශිර්ෂය යොදා ගත්තා සිංගිං කෙටිකලකින් සුහෝජ මරා දමා වසකරට පසුව ලියු බාතෝ පවරා ගත්තා.