කුමාරදාස රාජසූරිය

මහාචාර්ය කුමාරදාස රාජසූරිය (ඉංග්‍රීසි: Kumaradasa Rajasuriya) යනු හිටපු කොළඹ විශ්ව විද්‍යාලය ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්ය වරයායි.

කුමාරදාස රාජසූරිය
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවමහාචාර්ය
ප්‍රසිද්ධව ඇත්තේශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්ය
ආගමබෞද්ධ

කුමාරදාස රාජසූරිය කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කුමාරදාස_රාජසූරිය&oldid=601524" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි