කිව් (ගායකයා)
මෙම ලිපිය කිසිදු මූලාශ්රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්ර සෙවීම: "කිව්" ගායකයා – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2024 දෙසැම්බර්) |
කිව් (ඉංග්රීසි: Q) යනු දකුණු කොරියානූ ගායකයෙකි. ඔහු 1998 නොවැම්බර් 5 වන දින උපත ලබා ඇත. කිව් ද බොයිස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහු අඩි 5 අගල් 9 ක් උසය. ඔහුගේ සම්පුර්ණ නම ජි චැංන්ග් මින් (ඉංග්රීසි: Ji Chang Min) වේ.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |