කිව්ආර්පීඩියා යනු, ඔවුන් විසින් අභිරුචි භාෂාවකින්, පරිශීලකයන් වෙත විකිපීඩියා ලිපි සැපයීමට සලසන, කිව්ආර් කේත භාවිතා කරන, ජංගම වෙබ් පදනම් කර ගත් පද්ධතියකි.

කිව්ආර්පීඩියා
ලාංඡනය ලෙසින් බහුලව භාවිතා කෙරෙන, URL http://en.qrwp.org/QRpedia ලෙසින් විකේතනය කෙරෙන, කිව්ආර්පීඩියා කේතයක්.
Screenshot
URL http://en.qrwp.org/QRpedia ලෙසින් විකේතනය කෙරෙන කිව්ආර් කේතයක් දැක්වෙන, කිව්ආර්පීඩියා වෙබ් අඩවිය
භාෂාබහුභාෂික
නිර්මාණකරු(වෝ)ටෙරන්ස් ඊඩන්
රොජර් බැම්කින්
වෙබ් ලිපිනයqrpedia.org/
වාණිජනොමැත
ලියාපදිංචියනැත
"https://si.wikipedia.org/w/index.php?title=කිව්ආර්පීඩියා&oldid=268091" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි