කින්ඩර්- උන්ඩ් හවුස්මෙයාෂන්
කින්ඩර්- උන්ඩ් හවුස්මෙයාෂන් (සිංහල: ළමුන්ගේ සහ ගේදොර කථා) යනු ග්‍රිම් සොහොයුරන්, යාකොබ් සහ විල්හෙල්ම් විසින් 1812 දී පළමුව ප්‍රකාශයට පත් කෙරුණු ජර්මානු ජන කථා එකතුවකි. එම එකතුව ඌරාපොල නන්දාලෝක විසින් ග්‍රීම් කථා නමින් සිංහල බසට පරිවර්තනය කරඇත.
කර්තෘ | යාකොබ් සහ විල්හෙල්ම් ග්‍රිම් |
---|---|
රට | ජර්මනිය |
භාෂාව | ජර්මානු |
ප්‍රභේදය | |
ප්‍රකාශකයා | බොහෝ |
ප්‍රකාශිත දිනය | 1812 |
අයිඑස්බීඑන් | අ/නැ |