කිංචිත් දේවං ෂා (උපත 1995 දෙසැම්බර් 9) යනු ඉන්දියානු සම්භවයක් ඇති හොංකොං ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු වමත් පිතිකරුවෙක් වන අතර දකුණත් ඕෆ් බ්‍රේක් පන්දු යවන්නෙක්. ඔහු ඉඳහිට කඩුලු රකින්නෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=කින්චිත්_ෂා&oldid=513808" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි