කිතලගම සීලරතන හිමි

දිඹුලාගල හාමුදුරුවෝ නමින් ජනාදරය‍ට පත් බෞද්ධ භික්ෂුවකි. 1995-05-26 දින LTTE සංවිධාන‍ය විසින් ඝාතන‍ය කෙරිනි.[1]

කිතලගම සීලාලංකාර හිමි
ආගමබෞද්ධ
පෞද්ගලික තොරතුරු
උපතහේවා දුලිගේ චාර්ලිස්
මරණයමැයි 26, 1995
ආගමික වෘත්තිය
ගුරුවරයාඋඩුපිහිල්ලෝගොඩ පඤ්ඤාලංකාර හිමි
ගිහිකල නම :හේවා දුලිගේ චාර්ලිස්[2]
පියා : හේවා දුලිගේ දියෝනිස්
මව : නයිනහාමි
ගුරු භික්‍ෂුව : උඩුපිහිල්ලෝගොඩ පඤ්ඤාලංකාර

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "අදින් වසර 17 කට පෙර කොටි ත්‍රස්‌තයන් දැයට අහිමි කළ දිඹුලාගල නාහිමි". දිවයින. සම්ප්‍රවේශය 2020-05-27.
  2. ^ නන්දසේන සූරියආරච්චි (2006). දිඹුලාගල හාමුදුරුවෝ. සරසවි ප්‍රකාශකයෝ. ISBN 955-573-471-2.
"https://si.wikipedia.org/w/index.php?title=කිතලගම_සීලරතන_හිමි&oldid=664644" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි