කෑම පිසින ක්‍රම
- වතුරෙන් තැම්බීම
- හුමාලයෙන් තැම්බීම
- මිරිසට ඉවීම
- කිරට ඉවීම
- තෙල් දැමීම / තෙම්පරාදු කිරීම
- තෙලේ බැදීම
- කබලෙ බැදීම
- වැලි දමා කබලෙ බැදීම
- පිච්චීම
- පෝරණුවේ පිච්චීම
- උණු අළු පල්ලෙ දැමීම
- විදුලි උදුනේ පිසීම
- මයික්‍රොවේව් උදුනේ පිසීම
මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |