කැඩරෙයිටා ජිමනෙස් සංහාරය

2012 මැයි 13 දිනදී කැඩරෙයිටා ජිමනෙස් සංහාරය සිදුවී ඇත්තේ මෙක්සිකානු ෆෙඩරල් මහමාර්ගය 40 තුලදීය.[1] මෙක්සිකානු බලධාරීන් පැවසුවේ ලෝස් සේටා නමැති මත්ද්‍රව්‍ය කර්ටෙල්හී සාමාජීකයන් විසින් 49 දෙනෙකු හිස ගසා දමා සහ අත පය සිඳ උතුරු මෙක්සිකෝවේ මොන්ටෙරේ නගරය අසබඩ මහාමාර්ගයක දමා ගොස් ඇති බවයි.[2][3]

කැඩරෙයිටා ජිමනෙස් සංහාරය
මෙක්සිකානු මත්ද්‍රව්‍ය යුද්ධයහී කොටසකි
2012 මැයි 14 දින එක්ස්ප්‍රෙසෝ ඉදිරි පිටුව.
ස්ථානයකැඩරෙයිටා ජිමනෙස්, නොයෙවො ලියෝන්, මෙක්සිකෝව
දිනය13 මැයි 2012 (2012-05-13)
පෙව 4:00
ඉලක්කයගල්ෆ් කර්ටෙල්
ප්‍රහාර මාදිලියසමූලඝාතනය
මරණ49
අපරාධකරුවාලෝස් සේටා

ආශ්‍රිත සංස්කරණය