කැකිරාව ශ්‍රි ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි පිහිටි නගරයකි. මෙහි වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වී ගොවිතැනය.

ලඟාවීම සංස්කරණය

මේම නගරය හරහා A9 මාර්ගය ගමන් කරයි.

අ/ශ්‍රී රෙවත මහා විද්‍යාලය =පාසල්= සංස්කරණය

මෙහි ගැහැනු ළමුන් ළමා සාරිය අදින එකම පාසල පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කැකිරාව&oldid=502965" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි