කාලී එළිසබෙත් ක්ලොස් (අගෝස්තු 3, 1992) යනු ඇමරිකානු ජාතික විලාසිතා නිරූපණ ශිල්පිණියකි. ඇය 2011-2014 කාලසීමාව තුල වික්ටෝරියාස් සීක්‍රට් ඒන්ජල්ස් නිරූපිකාවක ලෙස කටයුතු කළාය.[5]

කාලී ක්ලොස්
Karlie Kloss
කාලී ක්ලොස්, 2013 සැප්තැම්බර් පැවති නිව්යෝර්ක් විලාසිතා සතියෙහි විලාසිතා පථය මතදී
උපත
කාලී එළිසබෙත් ක්ලොස්

අගෝස්තු 3, 1992 (1992-08-03) (වයස 31)
රැකියාවනිරූපිකාව
සක්‍රීය වසර2007–වර්තමානය
නිරූපක තොරතුරු
උස6 අඩි 2 අඟ (1.88 මී)[2]
හිසකෙස් වර්ණයලා දුඹුරු
ඇස් වර්ණයලා දුඹුරු[3]
කළමනාකරු

මූලාශ්‍ර සංස්කරණය

  1. "කාලී ක්ලොස් මොඩ්ල් ප්‍රොෆයිල් / කාලී ක්ලොස්'ස් කරියර් හයිලයිට්ස්". නිව් යෝර්ක් (සඟරාව). ජූලි 8, 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය අගෝස්තු 8, 2016. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. මැක්රඩි, රැචල් (මැයි 26, 2016). "කාලී ක්ලොස් ගිව්ස් ජිමී ෆැලන් හයිට් එන්වි, ටීච්ස් හිම් මොඩ්ලින් පෝසස් ඔන් 'ටුනයිට් ෂෝ'". එන්ටර්ටේන්මන්ට් ටුනයිට්. මැයි 27, 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජූලි 10, 2016. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  3. "අයිඑම්ජී මොඩ්ල්ස්' පේජ් ඔන් කාලී ක්ලොස්". නිව් යෝර්ක් සිටි: අයිඑම්ජී මොඩ්ල්ස්. සම්ප්‍රවේශය නොවැම්බර් 15, 2016)
  4. "කාලී ක්ලොස් - මොඩ්ල්".
  5. Weisman, Aly (පෙබරවාරි 24, 2015). "කාලී ක්ලොස් ලීවින් වික්ටෝරියාස් සීක්‍රට් ෆෝ NYU". බිස්නස් ඉන්සයිඩර්. සම්ප්‍රවේශය නොවැම්බර් 24, 2015.
"https://si.wikipedia.org/w/index.php?title=කාලී_ක්ලොස්&oldid=399147" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි