කාර්ලේ චෛත්‍යශාලා

ඉන්දියාවේ පැරණි ගුහා විහාර අතරින් සුන්දරත්වය අනුව උසස්ම තැන ලබා ඇත්තේ කාර්ලේ චෛත්‍යශාලාවය.මෙහි ඉදිරිපස දොරටුව භේද්සා චෛත්‍යශාලාවේ මෙන් මනහර ලෙස කැටයමින් සරසා තිබුණු බව නටබුන් අනුව පැහැදිලි වේ.මෙහි වඩාත් වැදගත් ලක්ෂණය සිංහ ස්ථම්භ 2ය.

"https://si.wikipedia.org/w/index.php?title=කාර්ලේ_චෛත්‍යශාලා&oldid=471066" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි