කාර්පට් බෝම්බ දැමීම

කාර්පට් බෝම්බ දැමීම යන වදන යොදා ගැනෙන්නේ ඉලක්කගත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සඳහා ගිනි අවුලන බෝම්බ විශාල ප්‍රමාණයක් සමඟ නිවැරදි ලෙස මඟ පෙන්වන නොලද ගුරුත්වජ බෝම්බ විශාල සංඛ්‍යාවක් යොදා ගැනීමයි. ඒවායේ අරමුණ වන්නේ පුද්ගලයන් හෝ ද්‍රව්‍ය විනාශ කිරීම හෝ සතුරන් අඩපණ කිරීමයි. මෙම වදන නිතැතින්ම කාර්පටයක් මඟින් බිම ආවරණය කරනවා මෙන් සම්පූර්ණයෙන්ම ප්‍රදේශයක් ආවරණය කරන බෝම්බවල චිත්ත රූපයක් මවයි.

1940 මැයි 14 වනදා 1:22 pm ට ජර්මානු බෝම්බ භෙළන අහස් යාන විසින් රොටර්ඩෑම් ඇබ්ලාස් හි මුළු අභ්‍යන්තර නඟරයම ප්‍රහාරයට ලක් කර එහි පදිංචි වූවන් 814 දෙනෙක් ජීවිතක්ෂයට පත් කරන ලදී.
1945 මිත්‍රශීලී හමුදා මඟින් වීසලය (Wesel) යටත් කර ගැනීමට පෙර එයින් 97%ක් ම කරන ලදී.
වියට්නාමයේ දකුණු සේයිගන් ප්‍රදේශයෙහි වූ වියට් කොං ව්‍යුහ “Napalm” බෝම්බ මඟින් පි‍පිරෙයි, 1965

කාර්පට් බෝම්බ දැමීම ක්‍රියාත්මක වන්නේ ඉලක්කය කරා රැළි සේ ළඟා වන ගුවන් යානා කිහිපයක් මඟිනි.

"https://si.wikipedia.org/w/index.php?title=කාර්පට්_බෝම්බ_දැමීම&oldid=471813" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි