කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සමූලඝාතනය

කාත්තන්තුඩි මුස්ලිම් පල්ලි සමූලඝාතනය යනු, කාත්තන්කුඩියේ මුස්ලිම් පල්ලියක මුස්ලිම් පිරිමින් සහ පිරිමි ලමුන් 147 කට වැඩි ගණනනත් [1]දෙඊවිකො සංවිධානයේ සාමාජිකයන් විසින් 1990 අගෝස්තු 5 දිනදී මරා දැමීමයි. [1][2][3][4][5]මෙය සිදුවූයේ, 300 කට වැඩි ගණනක් ජනයා දණ්ඩනමස්කාරය කරමින් ඊෂා යාච්ඤාවන්හී යෙදෙමින් සිටි කාත්තන්කුඩි නගරයෙහි මුස්ලිම් පල්ලි සතරක් වෙත දෙමළ කැරලිකරුවන් 30 දෙනෙක් පමණ ප්‍රහාර එල්ල කිරීමත් සමගය.

කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි සමූලඝාතනය
Bodies of the victims lying all over the mosque hours after the massacre, the initial preparations for their burial done, which requires the tying of the toes and hands together, according Islamic burial rituals
කාත්තන්කුඩි is located in ශ්‍රී ලංකාව
කාත්තන්කුඩි
කාත්තන්කුඩි
කාත්තන්කුඩි (ශ්‍රී ලංකාව)
ස්ථානයකාත්තන්තුඩි, මඩකලපුව, ශ්‍රී ලංකාව
දිනයඅගෝස්තු 3, 1990
7.30 පව (+6 GMT)
ඉලක්කයමුස්ලිම් බැතිමතුන්
ප්‍රහාර මාදිලියඅවිගත් සමූලඝාතනය
ආයුධය(න්)ස්වයංක්‍රීය රයිෆල, අත් බෝම්බ
මරණ147
අපරාධකරුවෝදෙමළ ඊළාම් විමුක්ති කොටි

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 ෂිංහුවා, 147 මුස්ලිම්ස් මැසකර්ඩ් බයි ටැමිල් "ටයිගර්ස්" ඉන් ශ්‍රී ලංකා, කොළඹ, අගෝස්තු 3, 1990
  2. ශ්‍රී ලංකා: ද නෝර්ත්ඊස්ට්: හියුමන් රයිට්ස් වයලේෂන්ස් ඉන් අ කන්ටෙක්ස්ට් ඔෆ් ආම්ඩ් කන්ෆ්ලික්ට්, http://www.amnestyusa.org/document.php?lang=e&id=5E7F89A231872062802569A600601598, ප්‍රතිෂ්ඨාපනය 2014-03-12 
  3. ද නිව්යෝර්ක් ටයිම්ස්, ටැමිල්ස් කිල් 110 මුස්ලිම්ස් ඇට් 2 ශ්‍රී ලංකන් මොස්ක්ස්, අගෝස්තු 5, 1990
  4. ද ටයිම්ස්, ටැමිල්ස් කිල් 116 මුස්ලිම්ස්, අගෝස්තු 13, 1990
  5. එසෝෂියේටඩ් ප්‍රෙස්, ටැමිල් රෙබෙල්ස් ඕර්ඩර් මුස්ලිම්ස් ටු ලීව් සිටි, ජූනි 17, 1995