කාච නිර්මාණය


පින්තූරය

විශාලතම කාච සදහා සුදුසු නිර්මාණයක් ඇත. ඉතාම සංකීර්ණ පද්ධතියේ උස අතට තනි කාච 30 ක් පමණ අන්තර්ගත වන අතර එහා වෙනම කල හැකි කොටමනක්ද එකට වවා ඇත. නමුත් බොහේ ඒවායෙන් මුලික නිර්මාණය දක්නට ලැබේ. සාමාන්‍යයෙන් මේවා ස්ථායි තති කාච ගණනායකින් යුක්තය,හො කාචයේ අක්ෂය දිගේ චලනය විය හැකි අයුරින් නිර්මාණය කර ඇත. විශාලනයෙහි වෙනස් වීමට අනුරෑපව තියුණු ප්‍රතිබිම්බයක් තිරය මත ලබා ගැනීම සදහා නාභිය කළයද චලනය වීමට සැලැස්වීම අවශ්‍ය වේ.

පින්තූරය

මෙම ප්‍රකාශ අනුපුරක විශාලක කාච පද්ධතියක් සමාන නාභිදුරක් ඇති උත්තල කාච 2 ක් අන්තර්ගත වන අතර එම කාච දෙකෙහි ම්‍යයේ උත්තල කාචයේ නාභිදුරෙන් අඩක් වන අවහල කාචයක් ඇත. කාචය ස්ථායි වන අතර හා කාච වලට අක්ෂය ඔස්සේ එහා මෙහා විය හැක. යාන්ත්‍රික උපක්‍රම මගින් මෙම එහා මෙහා විම සිදු කරනු ලබයි. කාචයේ ඉදිරියේ සිට පසුපසට චලනය වන විට ාචය පරාවලයක ඉදිරියට හා පසුපසට චලනය වේ. මෙසේ කාච පද්ධතියේ සම්පුයුක්ත නාභි දුර වෙනස් කිරිමෙන් සම්ප්‍රයුත්ක කෝණික විශාලනය වෙනස් වේ. රෑපයේ දක්වා ඇති අවස්ථා තුනේදීම කාචය සමාන්තර ආ‍ලෝක කදම්බයක් නිපදවයි. සහ නාභිය තළයේ පිහිටී වෙනස් නොකරයි.

පින්තූරය

විශාලන කාච නිර්මානයේදී සැලකිලිමත් විය යුතු එක් වැදගත් කරැනක් නම් කාචය ක්‍රියාකාරන පර්‍යය තුළ සිදුවන ප්‍රකාහ දෝෂයයි ස්ථායි කාචද වලට සාපේක්ෂව විශාලන කාච වල මෙය අසීරැ කාර්යයකි. නුතන ප්‍රකාශ නිර්මාණ තාක්ෂණය, විචල්‍ය නාඵිදුරවල් සහ සිදුරැ ප්‍රාහන වලට ඉතා හොදා ප්‍රකාශ දෝෂ නිැවරදි කිරීමේ ක්‍රම සහිතව විශාලන කාච නිපදවි‍ේ සමත් වී ඇත.

සිකමාකරණයේදි සහ විඩියො භාවිතයේදි නාබිදුර වෙනස් වන විටද ප්‍රතිබිම්භයද නාභිගත විම වැදගත් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=කාච_නිර්මාණය&oldid=468661" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි