කාඕ කාඕ රාජධානි තුනෙහි නැගී සිටීම

ක්‍රි.ව. 191 දී අධිරාජ්‍යයාගේ නෑයෙකු වන ලී යු බලා පත්කිරීම පිළිබඳ සහාය රජයේ නිලධාරින් අතර සාකච්ඡා පැවතුණු අතර, ක්‍රමයෙන් එහි සාමාජිකයන් අතර අවුල් වියවුල් ඇතිවිය. හැන්ස් පාලකයෝ බලය තහවුරු කිරීම වෙනුවට තම පෞද්ගලික හමුද බලය වැඩිකර ගැනීමේ අරමුණින් යුතුව, (මෙම රාජ්‍ය අස්ථාවර අවස්ථාවේ දී පවා) එකී බලධරයන් බොහෝ දෙනා කටයුතු කර ඇත. හෑන්ස් අධිරාජ්‍යය යුධකාමීන් කීපදෙනෙකු අතර බෙදී යන ලදී. යු ආන් ෂාඕ තම උසස් නිලධාරියෙකු වන හෑන් ෆු උපක්‍රමයෙන් හා වංචාවෙන් පළවා හැර යේ ප්‍රදේශයේ උතුරු කොටසේ බලට තහවුරු කරගත්තේය. කහ ගංගාවේ උතුරු කොටස වන කෝකෝ පාලනය පැවති කළ ගෝන්ග් ෂුන් සෑන්ට එරෙහිව, යු ආන් හි දකුණු දිග දක්වා ද යු ආන් ෂු හා ලියු බියාඩි නම් හුවායි ගංගා නිම්න ප්‍රදේශය හා යැංග්සි ප්‍රදේශය පාලනය කළ නායකයින් ට එරෙහිව ද සටන් කළේය. ඇත දකුණු දිග ප්‍රදේශයේ තරුණ සටන්කාමීයෙකු වන සුන්සේ විසින් සුන් ජි ආන්ගේ අකල් මරණයෙන් පසු එම ප්‍රදේශයේ බලය තහවුරු කරගෙන ඔහුගේ පහළ පෙළේ නිලධාරියෙකු වන යු ආන් ෂුං හට එහි පාලනය භාර කරන ලදී. බටහිර දෙසින් වූ සිය පාලන ලියු සෑංග් විසින් අල්ලාගත් අතර වයඹ දිග පෙදෙස එනම් ‍‍ඩෝංග් ෂුඩ් මුල් පතාන ප්‍රදේශය පාලනය කරන ලද්දේ සිලියැංග් හි මා ටොග් වැනි සුඵ පරිමාණ යුධකාමීන් කිහිප දෙනෙක් විසිනි.

තම සාර්ථක්තවය ගැන දැඩි ආත්ම විශ්වාසයකින් සිටි ‍ඩොංග් සුඩ් තමා විසින්ම හදාවාඩාගත් පුත්‍රයෙකු වන ල් බුහා මයිලනුවන් වූ වැංග් යුන් අතින් මරණයට පත් වු අතර ඊට එරෙහිව ඩොංග් සුමිගේ ආධාරකරුවන් වන ලි සියු, ග්ඕ සි , සෑංග් ජි (භූගේ සියුගේ මයිලනුවන්) සහ පැන්චවු විසින් වෑන් යුන් හා ඔහුගේ මුළු පවුලම ඝාතනය කරන ලදී. උතුරු ප්‍රදේශයේ විසු යුද කාමියෙකු වන සැංග් යැංග් වෙතට පලාගිය ලු යු ආන් ෂා ඕ හා සම්බන්ධ වනතුරු ඔහු සමඟ විමසුවේය. නමුත් පැහැදිලි ලෙසම ලු යු තුළ වෙනත් අයෙකුට ආධාර කිරීමේ ප්‍රයත්නයක් දක්නට ලැබිණි.

ක්‍රි.ව. 195 අගෝස්තු සියැංග් අධිරාජ්‍යයා ආධාරකරුවන් සොයා ගනු පිණිස ලී රජුගේ පාලන ප්‍රදේශයෙන් පැනගොස් නැගෙනහිර දෙසට ඉත අන්තරායික ගමනය යෙදුණි. ක්‍රි.ව. 196 වන විට කාඕ කාඕ විසින් ඔහුව පිළිගන්නා විට ඔහු සුළු පරිමාණ බලකාමීන් හා එකතු වී හෝ සිටියේය.

මෙම පූර්ව උපදේශ සුන් යුගේ යොජනාවක් වූ අතර කාඕ කාඕ ට ඉතා වැදගත් ප්‍රවණතාවක් විය. පාලන තන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා අනෙකුත් යුධකාමීන් පාලනය කරගෙන ඔවුන් තමන්වෙත නම්මවා ගැනීමේ නිත්‍යානුකූල අයිතියක් කාඕ කාඕ වෙත ඇති බවත් එය කළහැක්කේ නියම අධිරාජ්‍යයාට ආධාර කිරීමෙන් බවත් සුන් යු අවධාරණය ක‍ළේය. වෙරි රාජධානියේ පුරෝගාමි ප්‍රදේශ පාලනය කළ කාඕ කාඕ තම හමුදාව 189 දී ශිත සෘතුවේ දී වර්ධනය කර ගත්තේය. යුධෝපක්‍රම කීපයක් හා සටන් කීපයකට පසුව එහු ඩයි ප්‍රදේශය පාලනයට ගෙන කහ ගංඟා විප්ලවකාමින්ගේ පිල් කිහිපයක්ම පරාජයට පත් කළේය. මෙහේතුවෙන් ෂැංග් මිආමි හා මෙන් ගොන්ස් විසින් පාලනය කළ දේශීය යුධ හමුදාවන්ගේ ආධාරය ඔහු වෙත ලැබිණි. මෙය ඔහුගේ ප්‍රථම විශාල හමුදාව වූ අතර ඔහු ආසන්න‍ වශයෙන් කහ තලප්පාකති විප්ලවකරුවන් 300,000 ක් පමණ තම හමුදාවට බදවා ගැනීමට සමත් විය. එසේම නැගෙනහිර ක්වින්ගේ ප්‍රදේශයේ කල්ලි හමුදා කණ්ඩායක්ද තම හමුදාවට එක්කර ගත්තේය. 196 දී ඔහු අධිරාජ්‍ය අධිකරණයක් ජු චැන්ග් හි විශාල බදු බරක් පැටවුවද (50% - 60% වගා ඵලදාව) ගොවියන් මෙසේ වඩාත් ස්ථාවර හා ආරක්ෂිත ස්ථානයක වගා කිරීමට කැමති විය. මෙය පසුව ඔහුගේ දෙවන සාර්ථක්වය ලෙස නම් කරන ලදී.

සටහන් සංස්කරණය

Three_Kingdoms Rise_of_Cao_Cao