ක්‍ෂුද්‍ර ජීවීන්
ජීවීන් යනු තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සැදුම්ලත් තනිව ගත් කළ පියවි ඇසට නොපෙනෙන ජීවී
ක්‍ෂුද්‍ර ජීවීන් (ඉංග්‍රීසි: Microscopic organisms, Microorganism) යනු ඇසට නොපෙනෙන හෝ දැකීමට අපහසු ජීවීන්ය. මේවා නිරීක්ෂණයට අන්වීක්ෂය, අත්කාචය වැනි උපකරණ අවශ්‍ය වේ.
