ක්‍රීඩා ජන මාධ්‍යවේදය - ගවේශනාත්මක පත්‍රකලාවේදනය සහ ම ක්‍රීඩාවන්

මෙම ලිපිය වෙනත් බසකින් ගත් ඍජු පරිවර්ථනයකි.
සිංහල සහ ලාංකික සංකල්ප වලට ගැලපෙනසේ සංස්කරණයට දායකවන්න.
(එසේ නොමැති නම් මෙම ලිපිය අදාලවන සංස්කෘතිය හෝ ප්‍ර දේශය ලිපි සිරසෙහි හෝ ලිපිය ආරම්භයේ සඳහන් කරන්න)

ක්‍රීඩා ජන මාධ්‍යවේදය - ගවේශනාත්මක පත්‍රකලාවේදනය සහ ම ක්‍රීඩාවන්


1990 සිට ක්‍රීඩාවේ වැදගත් කම, ලෝක වියාපාර සම්බන්දයෙන් එහි බලපෑම සහ අනුග්ග්‍රාහකත්ව සදහා වැය කෙරෙන විශාල මුදල ආදිය  ගවේශනාත්මක පත්‍රකලාවේදන ද ක්‍රිඩාවට ආකර්ශනය වී ඇත. ක්‍රීඩා පත්‍රකලාවේදීන්  වාර්තා කරන කරුනු වල සංවේදී බව මෙන්ම මේ සදහා වියදම් දැරීම පුවත් පත් ආයතන වලට නොහැක වීම නිසා මෙවෙන දිගු කාලින වියාප්‍ත බොහෝ විට රූපවාහනි වාර්තා වැඩ සටහන් ලෙස එලි දැක්වේ.


2003 ෙටාම් රචනා කල “  බ්‍රෝකන් ඩ්‍රීම්ස් ” නම් ක්‍රීඩා කෘතයෙන් ඔහු බ්‍රිතාන්‍ය පාපන්දු ක්‍රීඩාව ගවේශනය කලේය. ඔහු අනුගමනයකලේ ඊට දශකයකට පමණ පෙර ඇන්ගු ජෙනන්ස් සහ විවී සම්ස් සන් ජාත්‍යන්තර් ඔලිම්පික් මිටුවේ දූශන විමර්ශනය කිරීමේ දී අනුගමනය කල සම්ප්‍රදාය. ජෙනන්ස් සහ සම්සන්ගේ දර් ලෝඩ් ඕෆ් තර් රින්න්ස් හරහා ඔවුන් 2002 ක  ශිත ඔලිම්පක් තරගාවලදයේ දී ඇිත වීය හැක. දූෂන පළිබදව ඉග කලහ ඔලම්පික් සහ  ෆිපා “ ලෝක පාපන්දු සම්මේලනය ” පිළිබදව තවත් කෘතින් දෙකක් ජෙනන්ස් රචනා කලේය. “ දර් ගාඩියන් ” පුවත් පතේ ඩන්මන් මැකඒ සහ ස්ටීවර් ඩවුන්ස් වැන ඣසම්මාන නිය ලේයන් 1996 දී ඔවුන් ගේ “ රනින් ස්කෙයාඩ්’ නම් කෘතියෙන් දූෂන විශාල ගණනක් හෙලි කර අතර ක්ලෆ්ටෙම්පල් නම් ක්‍රීඩාජමන මාධ්‍ය වේදීයාට සිය දිවි නසාගැනිමට මන්පෑන් දූ ක්‍රීඩා නිලධාරීන් ගේ තර්ජන පිළිබදව එහ සදහන් වේ. 


ප්‍රංශසවාරියට එක් වෘත්තිමය සයකල් ධාවකයෙකු වූ වර්තමාන ( සංඩේ ටයම්ස් ) ලේඛන පෝල්ඩ්කමේප් පවසන්නේ මෙවෙන හෙලි දරවු වල දී පිටස්තර පුද්ගලයා ක්‍රීඩකයන් සහ ක්‍රීඩා නිලධාරීන් ඉමග එදිනෙදා ගනු දෙනු වල නොයෙදෙන කෙනෙකු වැවීම වැදගත් බවය. එහෙත් ක්‍රීඩා බලවතුන් අමනාප කර ගැනිමේ පාඩුව අතවිශාල විය හැක. 2007 බ්‍රිතාන්‍ය FA කුසලාන විකාශන අයිතිය BBC යට අහිමි වූයේ ඔවුන් බ්‍රිතාන්‍ය පාපන්දු කණ්ඩායම දැඩිව විවේචනය කලේයැයි ෙචා්දනාව නිසාය. මෙය BBC යට අහිමි වූ මිලයක ගණනක කොන්ත්‍රාක්කුවක් විය.