ක්‍රීඩාව "කියමන්" "දිනීම යනු සියලුම දේ නොවේ, එකම දෙයයි".

'දිනීම සියලුම දේ නොවේ. එය එකම දෙයයි' මෙම කියමන ක්‍රීඩාවේදි ප්‍රචලිත කියමනකි. මෙම කියමන ඇමෙරිකන් ක්‍රීඩාව තුල ප්‍රචලිත වී තිබෙන, බාධා නැති තරඟ කිරීම් වලට උදාහරණයක් යයි ඇතැමෙක් කල්පනා කරති. දිනීමේ වැදගත්කම අදහස් වන එම ප්‍රකාශය ඇමරිකන් ක්‍රීඩාවේ පිළිගැනිම් තුල මූලික ප්‍රතිපත්තියක් ලෙස තැරැව් කෙරෙමින් පවති. ඒ සමගම තරඟකාරී ක්‍රීඩාවන්හි නියම අරමුණ විය යුත්තේ කුමක්දැයි කැටිකොට පෙන්වා දෙයි. මෙම මතය ඉතා ප්‍රසිද්ධ මනෝභාවයකට අත්වැලක් ලෙස උපයෝගී කර ගෙන තිබේ. ඒ ක්‍රීඩා ලේඛක ග්රැන්ට්ලන්ඩ් රයිස් විසිනි. ඔහු කියන්නේ "එය ඔබ දිනීම හා පැරදීම ගැන නොවේ. ඔබ ක්‍රීඩා කළේ කෙසේද" යනුවෙනි. එපමණක් නොව වර්තමාන ඔලිම්පික් පිළිගත් මතයේ නිර්මාතෲ පියරෙ ඩි කුබර්ටින් කියන්නේ " වඩාත් වැදගත් දෙය....දිනීම නොවේ. සහභාගී වීමයි) යනුවෙනි. මෙම කියමන පෘතුල ලෙස අදාල වූයේ ඇමරිකන් පාපන්දු පුහුණුකරු වින්ස් ලොම්බාර්ටි ටයි. 1959 තරම් ඈත කාලයේ මෙම කියමන පැකර්ස් පුහුණු කඳවුරේදි සඳහන් කිරීමෙන් ඔහු වාර්තා තබා ඇත. 1960 වර්ෂ වලදි පැකර්ස් කණ්ඩායමේ පුහුණු කරු ලෙස ලොම්බාර්ඩිගේ සාර්ථක සේවා කාලය තුල මෙම කියමන ඇමරිකන් ජනතාවගේ අවධානය දිනා ගත්තේය. කල්යාමේදී මෙම වචන ලෝකර් කාමර වල පැති අලංකාර කළේය. මියගිය ජේම්ස් මිචනර්ගේ 'ස්පොර්ට්ස් ඉන් ඇමරික‍ා' ග්‍රන්ථයේ "ලොම්බාර්ඩි වැරදි ලෙස කියමන ඉදිරිපත් කළ බවක්" ප්‍රකාශ කර ඇත. ඔහු කිමට අදහස් කරන්නට ඇත්තේ 'දිනුම යනු හැම දෙයක්ම නොවේ. දිනීමට ඇති අධිෂ්ඨානය එකම දෙය (යයි මිච්නර් නිවැරදි කරන්නට

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Winning_isn%27t_everything;_it%27s_the_only_thing