ක්‍රිස්තියානි දේවධර්මය

ක්‍රිස්තියානි දේවධර්මය යනු ක්‍රිස්තියානි විශ්වාස සහ පරිචය පිළිබඳ දේවධර්මය වෙයි. [1] මෙවන් අධ්‍යයනයන් ඒකාග්‍ර වනුයේ ප්‍රාථමික වශයෙන් පුරාණ ගිවිසුමෙහි සහ නව ගිවිසුමෙහි පෙළ වෙත මෙන්ම ක්‍රිස්තියානි සම්ප්‍රදායය වෙත වෙයි.

අඩවියෙන් බැහැර පිටු සංස්කරණය

  1. එන්ට්විස්ට්ල්, ඩේවිඩ් එන්. (2015-06-30). ඉන්ටිග්‍රේටිව් ඇප්රෝචස් ටු සයිකොලොජි ඇන්ඩ් ක්‍රිස්ටියෑනිටි. p. 148. ISBN 9781498223485.