උල්ෆ් ක්‍රිස්ටසොන්

(ක්‍රිස්ටසොන් වෙතින් යළි-යොමු කරන ලදි)

උල්ෆ් යාල්මාර් එඩ් ක්‍රිස්ටසොන් (උපත 1963 දෙසැම්බර් 29) යනු, 18 ඔක්තෝබර් 2022 දින සිට ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා සහ,[1] 1 ඔක්තෝබර් 2017 දින සිට  ස්වීඩනයෙහි මෝඩිරේට් පක්ෂයෙහි නායකයා ලෙසින් සේවය කරන ස්වීඩන දේශපාලනඥයෙක් වෙයි.

උල්ෆ් ක්‍රිස්ටසොන්
Ulf Kristersson
2022 දී ක්‍රිස්ටසොන්
ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා
In office
18 ඔක්තෝබර් 2022
Monarchකාල් ඩසෙක්ස්ටොන්ඩේ ගුස්ටාව්
Deputyඑබ්බා බුෂ්
පූර්වප්‍රාප්තිකයාමැග්ඩලියනා අන්ඩර්සොන්
ස්වීඩනයෙහි විපක්ෂ නායක
In office
1 ඔක්තෝබර් 2017 – 18 ඔක්තෝබර් 2022
Monarchකාල් ඩසෙක්ස්ටොන්ඩේ ගුස්ටාව්
අග්‍රාමාත්‍යවරයාස්ටෙෆාන් ලොෆ්වන්
මැග්ඩලියනා අන්ඩර්සොන්
පූර්වප්‍රාප්තිකයාඇනා කිංබර්ග් බත්‍රා
අනුප්‍රාප්තිකයාමැග්ඩලියනා අන්ඩර්සොන්
මෝඩිරේට් පක්ෂයේ නායක
In office
1 ඔක්තෝබර් 2017
Deputyපීටර් ඩැනියෙල්සොන්
එලිසබෙත් ස්වන්ටෙසොන්
පක්ෂ ලේකම්ගුන්නාර් ස්ට්‍රොමර්
පූර්වප්‍රාප්තිකයාඇනා කිංබර්ග් බත්‍රා
සමාජ ආරක්ෂණ අමාත්‍ය
In office
5 ඔක්තෝබර් 2010 – 3 ඔක්තෝබර් 2014
අග්‍රාමාත්‍යවරයාෆෙඩ්‍රික් රෙයින්ෆෙල්ඩ්
පූර්වප්‍රාප්තිකයාක්‍රිස්ටිනා හස්මාර්ක් පෙර්සොන්
අනුප්‍රාප්තිකයාඇනිකා ස්ට්‍රැන්ඩ්හෝල්
මධ්‍යස්ථ තරුණ සංගමයේ සභාපති
In office
26 නොවැම්බර් 1988 – 24 ඔක්තෝබර් 1992
පූර්වප්‍රාප්තිකයාබියට්‍රිස් ඇස්ක්
අනුප්‍රාප්තිකයාෆෙඩ්‍රික් රෙයින්ෆෙල්ඩ්
රික්ස්ඩැග්හි මන්ත්‍රී
In office
4 ඔක්තෝබර් 2014
ඡන්ද කොට්ඨාසයසෝඩර්මන්ලන්ඩ් ප්‍රාන්තය
In office
5 ඔක්තෝබර් 1991 – 30 අප්‍රේල් 2000
ඡන්ද කොට්ඨාසයස්ටොක්හෝම් මහනගරය
Personal details
උපත
උල්ෆ් යාල්මාර් ක්‍රිස්ටසොන්

29 දෙසැම්බර් 1963 (1963-12-29) (වයස 60)
ලුන්ඩ්, ස්වීඩනය
දේශපාලන පක්ෂයමෝඩිරේට් පක්ෂය
කලත්‍රයාබර්ගිටා එඩ් (වි. 1991)
ළමයි3
පදිංචියසාගර් මන්දිරය
Alma materඋප්සලා විශ්වවිද්‍යාලය
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය
Military service
ශාඛාව/සේවාව ස්වීඩන් යුද්ධ හමුදාව
සේවා කාලය1983–1984

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "උල්ෆ් ක්‍රිස්ටසොන්: ස්වීඩිෂ් පාර්ලිමෙන්ට් එලික්ට්ස් නිව් පීඑම් බැක්ඩ් බයි ෆා රයිට් —අගේන්". බීබීසී. සම්ප්‍රවේශය 18 ඔක්තෝබර් 2022.
"https://si.wikipedia.org/w/index.php?title=උල්ෆ්_ක්‍රිස්ටසොන්&oldid=627381" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි