ක්‍රමලේඛන භාෂා මෘදුකාංග

පරිගණක මාදුකාංග නිර්මාණය කිරීම සදහා යොදාගනු ලබන මෘදුකාංග ක්‍රමලේඛන භාෂා මෘදුකාංග ලෙස හඳුන්වනු ලබයි. මෙම මෘදුකාංග කාණ්ඩය සඳහා බොහෝ නිදර්ශන පෙන්නා දිය හැකියි.

ක්‍රමලේඛන භාෂා සඳහා නිදර්ශන සංස්කරණය

මෙයද බලන්න සංස්කරණය

අඩවියෙන් බැහැර පිටු සංස්කරණය