ක්ෂාරීය පාංශු ලෝහ

රසායනික මූලද්‍රව්‍යය කාණ්ඩයක්
(ක්ෂාරීය පාංශු ලෝහය වෙතින් යළි-යොමු කරන ලදි)

ක්ෂාරීය පාංශු ලෝහ යනු, ආවර්තිතා වගුවෙහි පිහිටි රසායනික මූලද්‍රව්‍ය කාණ්ඩයක් වන අතර, එහි මූලද්‍රව්‍යයන් බෙහෙවින් එක්වැනි ගුණාංග සහිත වෙති. ඒවා සියල්ල, සම්මත උෂ්ණත්වයෙහි සහ පීඩනයෙහිදී, දිලිසෙන-සුළු, රිදීවන්-සුදු පැහැ, තරමක් ප්‍රතික්‍රියක වන අතර, [1] +2 ක ආරෝපණයක් හෝ ඔක්සිකරණ අංකය +2 ක් සහිත කැටායන තැනීමට, ඒවායේ බාහිරතම ඉලෙක්ට්‍රෝන දෙක පහසුවෙන් අහිමිකර ගනියි. [2]

සටහන් සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. රසායන විද්‍යාව පිළිබඳ රාජකීය සංගමය. "විෂුවල් එලිමන්ට්ස්: ගෲප් 2–දි ඇල්කලයින් අර්ත් මෙට්ල්ස්". විෂුවල් එලිමන්ටස්. රෝයල් සොසයිටි ඔෆ් කෙමිස්ට්‍රි. සම්ප්‍රවේශය 13 ජනවාරි 2012.
  2. ග්‍රීන්වුඩ්, නෝර්මන් එන්.; අර්න්ෂෝ, ඇලන් (1997). කෙමිස්ට්‍රී ඔෆ් දි එලිමන්ට්ස් (2වන ed.). බටර්වර්ත්-හෙයිනමන්. ISBN 0080379419.
"https://si.wikipedia.org/w/index.php?title=ක්ෂාරීය_පාංශු_ලෝහ&oldid=354744" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි